...
  • +94 77 55 77 027

Wild Bee Honey Vaseline 300G

Moisturize your skin. The best substitute for petroleum jelly, Natural and herbal

ඔබත් ඔබගේ සම අදික ලෙස වියලීමේ ගැටළුවට හා සමේ ආසාදන තත්ත්වයන්ට මුහුණ දෙමින් සිටින්නේ ද , මේ ප්‍රස්තුතයන් නිසාවෙන්ම ඔබේ ජීවිතයේ සුන්දර  අවස්ථාවන් මගහරවා ගත් අයෙක්ද. තවත් ඒ ගැන කනස්සල්ලෙන්  පසු වීමට ඔබට අවශ්‍ය නැත. වෙළඳපොලේ මෙතෙක් ඔබට ලබාගත නොහැකි වුණු අද්විතීය ආලේපනයක් ලෙස  ,මී පැණි කැරට් ඔයිල් ඔරෙන්ජ් ඔයිල්  අමු කහ ග්ලිසරින් මුසුකොට සකසන ලද <strong>wild bee honey vaseline </strong> ස්වාභාවික සත්කාරය සුසිනිදු සමක් ලබා ගැනිමේ බලාපොරොත්තුව සියයට සියයක් සනාථ කරමින් නෙරංජනා සික්‍රට් අප මෙම නිශ්පාදනය ඔබ අතට පත් කරන්නේ අපගේ ගමනේ සාර්ථකත්වය සනිටුහන් කරමිනි.

රු 3,350.00

3 X Rs. 1,116.67 with mintpay_info_icon_woocommerce

or 3 X රු1,116.67 with Koko

12 in stock

Buy Now
WhatsApp Icon Chat on WhatsApp
  • Delivery: in 4-5 Working Days
  • Delivery Cut of Time: 6 PM
  • Payment Option COD | ONLINE

Return & Refund Policy

Returns

Neranjana Secret will accept exchanges and returns of unopened non-used items within 7 days of the date of purchase with valid documents. 

Returns in store FREE

Your return will usually be processed within a week to a week and a half. We’ll send you a Return Notification email to notify you once the return has been completed. Please allow 1-3 business days for refunds to be received to the original form of payment once the return has been processed.

Share this product

Check these Products Also

garcinia paste for weight lose

Garcinia Paste Large Bottle 300G

රු 2,350.00

3 X Rs. 783.33 with mintpay_info_icon_woocommerce

or 3 X රු783.33 with Koko

Ubtan Golden Dust Face Pack Cream 200G

Original price was: රු 3,350.00.Current price is: රු 3,200.00.

3 X Rs. 1,066.67 with mintpay_info_icon_woocommerce

or 3 X රු1,066.67 with Koko

Coffee scrub for beautiful complexion

Coffee Scrub body and face 300G

රු 2,950.00

3 X Rs. 983.33 with mintpay_info_icon_woocommerce

or 3 X රු983.33 with Koko

Rose & Argan Luxury Body Polish 300G

Original price was: රු 3,780.00.Current price is: රු 3,470.00.

3 X Rs. 1,156.67 with mintpay_info_icon_woocommerce

or 3 X රු1,156.67 with Koko

Wild bee honey Vaseline to moisturize your skin

The best substitute for petroleum jelly that can maintain your skin’s moisture while keeping the majority of moisturizers out of your daily use.

Best for:- Excessive drying of your skin and skin infection

It includes the following;

  • Wild carrot oil,
  • Orange oil,
  • Raw yellow glycerine
  • Blended wild bee honey Vaseline Natural care,

Useful for;

  • This treatment is effective in preventing dry skin as well as cracks, wounds, and infections.
  • It also helps to remove blemishes on the skin
  • Promote the growth of eyelids and shine,
  • Eliminate dryness on the lips.
  • This treatment is also a great way to get rid of dark circles and
  • Discoloration caused by lipstick due to makeup products
  • Vaseline treatment with carrot and orange oil has the power to remove dryness and cracks on the feet,
  • Remove makeup (including waterproof makeup),
  • Remove black and white spots on the face,
  • Remove skin burns and scars.
  • This will help you to get rid of thick lips, d
  • Dark circles under the eyes
  • Prevent dry nose and dry nose in winter.
  • It is important to note that this product does not contain petroleum Gel or any other chemicals.

Instructions for use,

  • Before going to bed at night, cleanse and moisten the desired area well with a towel.
  • Then apply Vaseline to the affected area.
  • Wash off in the morning.
  • Apply before applying mascara on the eyelids and lipstick on the lips.
  • When the feet are dry and cracked, apply on the skin and wear socks.
  • Also, when removing black and white spots on your face, wash your face with warm water, apply on the affected areas and place a piece of cellophane on top of it. Soak a towel in warm water and leave it on until it cools down.

Wild bee honey Vaseline සත්කාරය සමේ වියළි බව වගේම සමේ පැළීම්, තුවාල, ආසාදන වැළැක්වීමටම සමතෙකි.

ඒ විතරක් නොවෙයි සමේ ලප කැළැල් ඉවත් කිරීම, ඇස් පිහාටු වර්ධනයට හා දීප්තිමත් පෙනුමක් ලබා ගැනීමට  මෙන්ම ඇස් පිහාටවල අකීකරු බව නැති කිරීමටත් නිතැතින්ම දෙතොල්වල වියළි බව දුරු කිරිමෙලා සමතෙකි . ඔබට බොහෝවිට ගැටලුවක් වන ලිප්ස්ටික් නිසා දෙතොල් කළු වීම, එහි ඇති වන අවපැහැය දුරලීමටත් මේ සත්කාරය උපන් හපනෙකි.

පාද වියළීම හා ඉරිතැළුණු බව නැතිකර දැමීමටත්, මේකප් ඉවත්  කිරීමට (වෝටර් පෲෆ් මේකප් ඇතුළුව), මුහුණේ ඇති කළු සහ සුදු ලප ඉවත් කිරීමට,සම පිලිස්සීමේදී ඇති වන කැසීම්, තුවාල කැළැල් මකා දැමීමටත්  කැරට් හා ඔරේන්ජ් තෙල් සහිත වැස්ලීන් සත්කාරයට තියෙන්නේ අපූරු බලයකි.

එමෙන්ම  අත්ලේ ඇති වන ගොරෝසු බව නැති කිරීම, දෙනෙත් යට කළු වීම හා මුහුණේ රැලි වැටීම වියළි කාලයේ ඇති වන නාසයේ වියළීම වැළැක්වීම ඇතුළු සීත කාලයේ ඇති වන දෙතොල් පැළීම දුරු කිරීම  කැරට් හා ඔරේන්ජ් ඔයිල් Wild bee honey vaseline ස්භාවික සත්කාරය නෙරංජනා සික්‍රට් වෙතින් ඔබට ලැබෙන අපුරු දායාදයකි.මෙම නිශ්පාදනය පිලිබද විශේෂයෙන් කිව යුත්තක් වනුයේ petroleum ජෙල් සහ අනිකුත් කිසිදු රසායන ද්‍රව්‍යයක් අඩංගු  නොවීමයි.

Wild bee honey vaseline වලින් ඔබට,

  • සමේ තෙතමනය ආරක්ෂා කරයි
  • සමේ ලප කැළැල් ඉවත් කිරීම සිදු කරයි
  • ඇස් පිහාටු වර්ධනයට මෙන්ම ඇස් පිහාටු වලට දීප්තිමත් පෙනුමක් ලබා දේ.
  • ඇස් පිහාටු වල අකිකරු බව නැති කිරිම.
  • මුහුනේ රැලි වැටිම නවතා දමයි.
  • අත්ලේ ඇති ගොරොසු බව නැති කිරිම.

භාවිතයට උපදෙස් ,

  • රාත්‍රී නින්දට පෙර පිරිසුදු වී අවශ්‍ය ස්ථානය හොඳින් තුවායකින් තෙත මාත්තු කරන්න. ඉන්පසු වැස්ලින් ඒ ස්ථානය තවරන්න.උදෑසන සෝදාගන්න.
  • ඇස් පිහාටුවල මස්කාර තැවරීමට පෙරත් දෙතොල් වල lipstick තැවරීමට පෙරත් මේ වැස්ලින් තවරන්න.
  • පාද වියළීම හා ඉරි තැලුණු විට දීවිටදී වැස්ලීන් ආලේප කර මේස් එකක් පලඳින්න.
  • ඒ වගේම ඔබගේ මුහුණ ඇති කළු සහ සුදු ලප ඉවත් කිරීමේදී උණුසුම් වතුරෙන් මුහුණ සෝදා ලප ඇති ස්ථාන වල වැස්ලින් තවරා එයට උඩින් සෙලෝපේන් කැබැල්ලක් තබන්න. තුවායක් උණුසුම් වතුර පොගවා තරමක් සිසිල් වන තුරු තබා සෙලෝපේන් කැබැල්ල උඩින් තබා ලබා ඇති ස්ථාන පිරිමදින්න.එවිට ඔබට කිසිදු දිනෙක නොලැබුණු සොදුරු සුදුසු සමකට උරුමකම් කියන්නට හැකි ය .

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

You May Also Like This...