SMALL GARCINIA PASTE 200G

ඔබත් අදික තරබාරුව නිසා පීඩා විදින අයෙක්ද.ඉදිරියට නෙරා ඇති උදරය තවමත් ඔබට ගැටළුවක්ද.

අදික කොලෙස්ටරෝල් සහ දියවැඩියා රොගි තත්වයෙන් ඔබ පිඩා විදින්නෙක්ද.

රු1,650.00

3 X Rs. 550.00 with mintpay_info_icon_woocommerce
or up to 4 X රු412.50 with Payzy Payzy

Out of stock

WhatsApp Icon Chat on WhatsApp
  • Delivery: in 4-5 Working Days
  • Delivery Cut of Time: 6 PM
  • Payment Option COD | ONLINE

Share this product

Check these Products Also

Honey Tamarind 500g

රු3,200.00

3 X Rs. 1,066.67 with mintpay_info_icon_woocommerce
or up to 4 X රු800.00 with Payzy Payzy

Garlic Pickle 275G

රු950.00

3 X Rs. 316.67 with mintpay_info_icon_woocommerce
or up to 4 X රු237.50 with Payzy Payzy

Eye clear paste 800G & Dust Powder 175G

රු8,250.00

3 X Rs. 2,750.00 with mintpay_info_icon_woocommerce
or up to 4 X රු2,062.50 with Payzy Payzy

Nerves Regenuine Natural Green Tea 200G

රු3,400.00

3 X Rs. 1,133.33 with mintpay_info_icon_woocommerce
or up to 4 X රු850.00 with Payzy Payzy

මේ සියලු කාර්නා පිලිබද පුර්ණ අද්‍යනයකින් පසු නෙරංජනා සික්‍රට් විසින් තරබාරුව කොලෙස්ටරෝල් දියවැඩියාව ගැටලු තුනටම ඉතාමත් සාර්ථක විසදුමක් ලෙස නෙරංජනා සික්‍රට් Garcinia paste නිශ්පාදනය ඔබ හට සාඩම්බරයෙන් තිලිණ කර ඇත.

එදිනෙදා වෙලදපොලේහී  තරබාරුව නැති කිරිමේ වියළි  ගොරකා නිශ්පාදනයන් කොතෙකුත් ඇති නමුත් ඒ සියල්ල මෙම සියලු රොගී තත්වයන්ට එරෙහිව සාර්ථක සටන් කරුවෙකි නොවන බව අප හදුනාගත් හෙයින් නෙරංජනා සික්‍රට්   අප ලංකාවේ ප්‍රථම වරට මෙම කොල පැහැති අමු ගොරකා භාවිතයෙන් ඉදිරිපත් කරනු ලබන මෙම නිශ්පාදනය එම සියලුම රෝග කාරි තත්වයන් සදහා සාර්ථක සටන් කරුවෙකු බව අප ඔබට ඉතා විශ්වාශයෙන් හදුන්වා දෙන්නෙමු.

දිව්‍යමය ඖෂධයක් වන කොමාරිකා සාරය මුසුකොට තවද අමු ගොරකා , සේර,අසමෝදගම් වැනි තවත් ස්භාවික අමුද්‍රව්‍ය සංකලනයකින් නිමවන Garcinia paste සියයට සියයක් ප්‍රත්‍යක්ෂ ප්‍රථිපල ඔබට ලබා දේ.

මෙයට කොමාරිකා අනුන වු බැවින්  ග්‍රෑස්ට්‍රික් අවදානම ඇති ඔබටද මෙය ඉතා පහසුවෙන් භාවිතා කල හැක.

වර්තමානයේ බහුලව දක්නට ලැබෙන උදරයේ පිලිකා සෛල මර්ධනයට මෙහි අඩංගු සේර තුල ඇත්තේ විශ්මිත වූ බලයකි.

අදික තරබාරුව,ඉදිරියට නෙරා ඇති උදරය මට්ටු කර තෙල්, පිටි, සීනි අදික ආහාරයන් සඳහා ඔබ දක්වන රුචිකත්වය අවම කර  තවද දියවැඩියාව, කොලෙස්ටරෝල් රෝගී තත්වයන් සදහා ඔබ ලබාගන්නා ඖෂධයන් ගෙන් දුරස්කරන අපගේ මෙම වටිනා ස්වභාවික නිෂ්පාදනය ඔබ මසක් භාවිතා කර ඔබට ශරීරයේ ඇතිවන සාර්ථක වෙනස්කම් ගැන ස්වයං අධ්‍යනයක් ලැබෙනු නොවනුමානයි.

Garcinia paste භාවිතයෙන් ඔබට ,

  • තරබාරුව මට්ටු කිරිම.
  • කොලෙස්ටරෝල් ,දියවැඩියාව යන රෝග පාලනය කිරිම
  • උදරයේ හට ගන්නා පිලිකා සෛල මර්ධනය කිරිම
  • දැඩි ආහාර රුචිය අවම කිරිම.

Garcinia paste භාවිතයට උපදෙස්

  • දවල් හෝ රාත්‍රි  ආහාර වේල්  වලට පෙර උතුරාගත් උනුවතුර කොප්ප කාලකට Garcinia paste  තේ හැන්දක් දමා විනාඩි පහක් දහයක් අතර කාලයකට තැම්බෙන්මට හැර කැමට විනාඩි 10 කට පෙර  පානය කරන්න

( මම නිෂ්පාදනය විවෘත කළ පසු ශීතකරණයේ තබන්න

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

You May Also Like This...