...
  • +94 77 55 77 027

Herbal Shampoo for dandruff 300ML

පුරුෂයන් වන ඔබ අධික කාර්යබහුලත්වය නිසාවෙන්ම අසාමාන්ය ලෙස දහදියෙන් හා නිතර විවෘත පරිසරයට නිරාවරණය වීම නිසා පරිසරයෙහි ඇති දුහුවිලි හා නිරන්තරයෙන් ගැටේ. මෙම දුහුවිලි දහදිය සමඟ මුසු වී ඔබගේ හිස් කබල නිරන්තර අපවිත්ර තාවයන්ට ගොදුරු කර වනු ඇත. මෙය තව තවත් වැඩි දියුණු වී ඔබගේ හිස් කබල විවිධ දිලීර ආසාදනයන්ට හා ලෙඩ රෝගවලට ගොදුරු වීම සිදුවන්නේ ඔබ අප නොදැනුවත්වමය.
කාර්යබහුලත්වය හා පහසු ගැන පමණක් සිතන අප මෙයට පිළියමක් ලෙස වෙළඳ පොළෙහි ඇති අපට පහසුවෙන් හසුවන ඕනෑම හිසකේ සේදුම් කාරකයක් යෙදීමට හුරුවී සිටී . නමුත් මෙම නිෂ්පාදන හිමිකරුවන් තම අධික ව්යාපාර ලාභය වෙනුවෙන් මෙම නිෂ්පාදනයන් සඳහා යොදා ගන්නා අධික රසායනික සංයෝගයන් හේතුවෙන් අප හිස් කබලට සිදුවන හානිය අති ඉමහත්ය

රු 2,900.00

3 X Rs. 966.67 with mintpay_info_icon_woocommerce

or 3 X රු966.67 with Koko

499 in stock

Buy Now
WhatsApp Icon Chat on WhatsApp
  • Delivery: in 4-5 Working Days
  • Delivery Cut of Time: 6 PM
  • Payment Option COD | ONLINE

Return & Refund Policy

Returns

Neranjana Secret will accept exchanges and returns of unopened non-used items within 7 days of the date of purchase with valid documents. 

Returns in store FREE

Your return will usually be processed within a week to a week and a half. We’ll send you a Return Notification email to notify you once the return has been completed. Please allow 1-3 business days for refunds to be received to the original form of payment once the return has been processed.

Share this product

Check these Products Also

All black hair oil for healthy hair

All black hair oil for healthy hair 100ML

රු 3,400.00

3 X Rs. 1,133.33 with mintpay_info_icon_woocommerce

or 3 X රු1,133.33 with Koko

True Indigo Natural Shampoo 300G

රු 3,050.00

3 X Rs. 1,016.67 with mintpay_info_icon_woocommerce

or 3 X රු1,016.67 with Koko

Extra Virgin Coconut Hair Cleanser 300ML

රු 3,050.00

3 X Rs. 1,016.67 with mintpay_info_icon_woocommerce

or 3 X රු1,016.67 with Koko

Black Hair Herbal Pack 300G

Original price was: රු 3,450.00.Current price is: රු 3,350.00.

3 X Rs. 1,116.67 with mintpay_info_icon_woocommerce

or 3 X රු1,116.67 with Koko

Herbal Shampoo for dandruff

This anti dandruff shampoo will fight against dandruff. It is a herbal shampoo
කොහොඹ ශාක සාර ෂැම්පු
පුරුෂයන් වන ඔබ අධික කාර්යබහුලත්වය නිසාවෙන්ම අසාමාන්ය ලෙස දහදියෙන් හා නිතර විවෘත පරිසරයට නිරාවරණය වීම නිසා පරිසරයෙහි ඇති දුහුවිලි හා නිරන්තරයෙන් ගැටේ. මෙම දුහුවිලි දහදිය සමඟ මුසු වී ඔබගේ හිස් කබල නිරන්තර අපවිත්ර තාවයන්ට ගොදුරු කර වනු ඇත. මෙය තව තවත් වැඩි දියුණු වී ඔබගේ හිස් කබල විවිධ දිලීර ආසාදනයන්ට හා ලෙඩ රෝගවලට ගොදුරු වීම සිදුවන්නේ ඔබ අප නොදැනුවත්වමය.
කාර්යබහුලත්වය හා පහසු ගැන පමණක් සිතන අප මෙයට පිළියමක් ලෙස වෙළඳ පොළෙහි ඇති අපට පහසුවෙන් හසුවන ඕනෑම හිසකේ සේදුම් කාරකයක් යෙදීමට හුරුවී සිටී . නමුත් මෙම නිෂ්පාදන හිමිකරුවන් තම අධික ව්යාපාර ලාභය වෙනුවෙන් මෙම නිෂ්පාදනයන් සඳහා යොදා ගන්නා අධික රසායනික සංයෝගයන් හේතුවෙන් අප හිස් කබලට සිදුවන හානිය අති ඉමහත්ය
මෙයට උදාහරණ ලෙස වෙළඳ පොළෙහි ඇති සුප්රසිද්ධ වෙළඳ සන්නාමයන්ගෙන් සමහරක් නිෂ්පාදන අධිකරණ තීන්දු මගින් ශරීරයට අහිතකර බව දක්වා ඇතත් ඔවුන්ගේ මූල්යමය හැකියාව මත ප්රධාන වෙළඳ සැල් වල පවා විද්යුත් මාධ්යවල පවා ප්රචාරණය කරමින් එම නිෂ්පාදන අලෙවි කරනු ලබයි.
මේ හේතූන් නිසාවෙන් ම ඔබගේ යහපත උදෙසා අප ව්යාපාරික දැක්ම
“අපගේ අරමුණ ඔබව සෞඛ්ය සම්පන්න තැබීමයි”
යන්න පෙරදැරි කොට ස්වභාවික ශාකසාර නිෂ්පාදනයන් පමණක්ම ඔබ හට උරුම කර දෙනු වස්
විෂබීජයන්ට එරෙහි ස්වභාව ධර්මයා විසින්ම නිර්දේශිත ශතවර්ෂ ගණනාවක් තිස්සේ අප මුතුන් මිත්තන් භාවිත කළ ඉතා ඖෂධීය ගුණයෙන් පිරිපුන් කොහොඹ ශාකයෙහි යුෂ මෙම හිසකේ සේදුම් නිෂ්පාදනය සඳහා යොදා ඇත්තේ මෙය ප්රබල විෂබීජ නාශක ද්රව්යයක් බව විද්යානුකූලව ද තහවුරු කර ඇති හෙයිනි
කොහොඹ ප්රධාන කොටගත් පුරාණයේ පටන් හිසකෙස් සේදුම් කාරකයක් ලෙස යොදා ගන්නා ගස් පෙනෙල හා විටමින් ඊ ඔයිල් ග්ලිසරින් හා අනෙකුත් ස්වභාවික ශාක සාරයන් ඔබගේ සෞඛ්යය ගැටළු රාශියකට එරෙහිව සටන් කරයි
මෙය භාවිතයෙන්
විවිධ දිලීර ආසාදනයන් නිසා හටගන්නා හිස්සොරි නවතා දමයි
හිසකෙස් වර්ධනය කරයි
හිස කෙස් ගැලවී යාම අඩු කරවයි
දිලීරයන් නිසා ඇතිවන කැසීම් නවතා දමා සුළු තුවාල තත්ත්වයන් සුව කර දමයි
මෙහි අඩංගු ස්වභාවික ශාක සාරයන් හා ග්ලිසරින් නිසා හිස්කබලේ පී එච් අගය නිසි පරිදි පවත්වා ගනිමින් නියමිතය තෙතමනය රඳවා ගනී
අඩංගු පෝෂ පදාර්ථ හා ප්රෝටීන් මගින් හිසකෙස් පෝෂණය කරවයි
භාවිතයට උපදෙස්
හිසකෙස් වතුරෙන් සෝදාහරින්න ෂැම්පු ගෙන හිස් කබලේ ආලේපකර හිසකෙස් මුල් වල මෘදු ලෙස සම්බාහනය කරන්න විනාඩි දෙක තුනක් හිස්කබල සම්බාහනය කර පිරිසිදු වතුරෙන් සෝදා හරින්න
මෙහි ග්ලිසරින් අඩන්ගු බැවින් කන්ඩිෂනර් යෙදීම අවශ්ය නැත
🍀🌿“Our goal is to keep you healthy”🌿🍀
🌿🍀🧴Neem Anti – dandruff & Scalp Cleanser Herbal Shampoo for dandruff🍀🌿
As men, you sweat abnormally due to your busy schedule and are constantly exposed to dust in the environment. This dust will mix with sweat and make your scalp prone to constant pollution. This further develops and your scalp becomes susceptible to various fungal infections and diseases without your knowledge.
We who only think about busyness and convenience are used to apply any hair washing agent that we can easily find in the market as a solution to this. But due to the heavy chemical compounds used by the owners of these products for their high business profits, the damage to our skull is immense
For example, some of the well-known brands in the market, whose products have been shown to be harmful to the body by court rulings, are selling those products even in major stores and even in electronic media, based on their financial capabilities.
It is for these reasons that for your benefit, our business vision is “Our aim is to keep you healthy” and let you inherit only natural herbal products.
Recommended by nature against germs, the juice of the kohomba plant, which is full of medicinal properties and has been used by our ancestors for centuries, has been used in the production of this hair wash because it has been scientifically confirmed that this is a powerful antiseptic.
Coconut oil, which has been used since ancient times as a hair conditioner, along with vitamin E oil, glycerin, and other natural plant extracts fight against many of your health problems.
Using this
Stops acne caused by various fungal infections
Grows hair
Reduces hair loss
Stops itching caused by a fungus and heals minor wounds
Due to the natural plant extracts and glycerin contained in it, it maintains the proper pH value of the scalp and retains proper moisture.
Nutrients and proteins nourish the hair
Instructions for use
Wash the hair with water, apply the shampoo on the scalp and gently massage the hair roots, massage the shampoo for two to three minutes and rinse with water.

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

You May Also Like This...