...
  • +94 77 55 77 027

Coffee Scrub body and face 300G

Coffee is something we all know well and use often. But did you ever think that using coffee can give you a beautiful complexion?

කෝපී යනු අපි හැමෝම හොදින් දන්නා සහ අප නිතර භාවිතයට ගන්නා දෙයකි. නමුත් ඔබ මදකට සිතුවාද කෝපි භාවිතයෙන් ඔබට අලංකාර පැහැපත් රුවකට හිමිකම් කිමට හැකි වේවී කියා.

රු 2,950.00

3 X Rs. 983.33 with mintpay_info_icon_woocommerce

or 3 X රු983.33 with Koko

2 in stock

Buy Now
WhatsApp Icon Chat on WhatsApp
SKU CS 01 Categories , , ,
  • Delivery: in 4-5 Working Days
  • Delivery Cut of Time: 6 PM
  • Payment Option COD | ONLINE

Return & Refund Policy

Returns

Neranjana Secret will accept exchanges and returns of unopened non-used items within 7 days of the date of purchase with valid documents. 

Returns in store FREE

Your return will usually be processed within a week to a week and a half. We’ll send you a Return Notification email to notify you once the return has been completed. Please allow 1-3 business days for refunds to be received to the original form of payment once the return has been processed.

Share this product

Check these Products Also

Boost Immune Herbal Tea 150G

රු 1,650.00

3 X Rs. 550.00 with mintpay_info_icon_woocommerce

or 3 X රු550.00 with Koko

spirulina face pack

Spirulina Face Pack 200G

රු 2,950.00

3 X Rs. 983.33 with mintpay_info_icon_woocommerce

or 3 X රු983.33 with Koko

Turmeric paste boost immunity

Turmeric paste boost immunity 200G

රු 1,700.00

3 X Rs. 566.67 with mintpay_info_icon_woocommerce

or 3 X රු566.67 with Koko

Lemongrass Pigmentation Cream 50G

රු 3,300.00

3 X Rs. 1,100.00 with mintpay_info_icon_woocommerce

or 3 X රු1,100.00 with Koko

Coffee scrub removes dead skin cell

Helps cessation of dark circles around the eyes and makes the beautiful complexion you dreamt of

Making it a reality, Neranjana Secret introduces you to the Neranjana Secret Coffee Scrub, a blend of high quality natural coffee and the highest quality pure Himalayan salt exported in our country, further confirming the success of our products.

Coffee also has many additional benefits, such as reducing stress, improving mental functioning, heart health, and maintaining good immunity.

Using a coffee scrub,

  • Removes dead skin cells, removes sagging and dark complexion and gives a youthful look.
  • Facilitates blood circulation.
  • Stops acne and skin discoloration.
  • Complete cessation of dark circles around the eyes.

Instructions for use,

  • Take about a tablespoon of Neranjana Secret Coffee scrub soaked in a little water and apply on the face and gently massage in a circular motion for about 5 minutes.
  • Then rinse with clean water.
  • You can get instant results by using it three days a week.

එය යතාර්ථයක් බවට පත් කරමින්  නෙරංජනා සික්‍රට් අප විසින් අපේම රටේ අපනයනය වන උසස් ප්‍රිමිතියකින් යුත් ස්භාවික කෝපී සහ උසස්ම තත්ත්වයෙන් පිරිසිදු හිමාලයන් ලුණු මිශ්‍ර කොට සකසන ලද නෙරංජනා සික්‍රට් Coffee scrub ඔබට හදුන්වාදෙන්නේ අපගේ නිශ්පාදන වල සාර්ථකත්වය තව තවත් තහවුරු කරමිනි.

තවද කෝපී භාවිතයෙන් මානසික ආතතිය අවම කරන්නත්, මනසේ කියාකාරිත්වය වර්ධනය කරන්නත්,හදවත් නිරෝගි කරන්නත් වගේම ප්‍රතිශක්තිය මනාව පවත්වාගෙන යන්නත් වැනි අතිරේක වාසින් රැසක් ලබා ඔබට ලබා ගත හැක.

Coffee scrub භාවිතයෙන් ඔබට ,

  • සමේ ඇති මැරුණු සෛල ඉවත් කරමින් මුහුනේ එල්ලා වැටිම සහා අදුරු පැහැය ඉවත් කර තරුණ පෙනුමක් ලබා දේ.
  • රුධිර සංසරණය පහසු කරවයි.
  • කුරුලෑ ඇති වී සම දුර්වර්ණ වීම නවතයී.
  • ඇස් වටා අදුරු වීම,රැලි වැටිම සම්පුර්ණයෙන් නවතයී.

භාවිතයට උපදෙස් ,

  • වතුර ස්වල්පයකින් තෙමාගත් මුහුනේ නෙරංජනා සික්‍රට් Coffee scrub මේස හැන්දක පමණ ප්‍රමාණයක් අතට ගෙන මුහුනේ තවරා සෙමෙන් කවාකාරව විනාඩි පහක් පමණ සම්බාහනය කරන්න.
  • ඉන්පසු පිරිසිදු ජලයෙන් සොදා හරින්න.
  • සතියට දින තුනක් භාවිතා කිරිමෙන් ඔබට ඉක්මන් ප්‍රථිපල ලබා ගත හැක.

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

You May Also Like This...