Buy More than LKR 10000 - 5% discount from bill
We Deliver All Over Sri Lanka
Let me tell you why the coffee scrub we make is so special.
ඇයි අපි හදන කෝපි ස්ක්‍රබ් මේ තරම් සුවිශේෂී කියලා ඔයාලට කියන්නේ.
රු5,900.00 Original price was: රු5,900.00.රු4,900.00Current price is: රු4,900.00.
Neranjana Secret will accept exchanges and returns of unopened non-used items within 7 days of the date of purchase with valid documents.
Your return will usually be processed within a week to a week and a half. We’ll send you a Return Notification email to notify you once the return has been completed. Please allow 1-3 business days for refunds to be received to the original form of payment once the return has been processed.
Share this product
Instead of using coffee powder that has been sitting in shops for years, we personally order and bring fresh coffee beans directly from farmers in Matale. This ensures the coffee powder we produce is exceptionally fresh.
We use 100% virgin coconut oil in our coffee scrub blend, which is why it provides such luxurious care for your skin.
Did you know that during the exfoliation process, tiny scratches can occur on the surface of your skin? Don’t worry! These scratches are so minuscule you’d need a microscope to see them. But even these tiny imperfections don’t concern us. That’s why we’ve included calendula extract in this product, known for its ability to help heal even the smallest wounds quickly. At Neranjana Secret, your good health is our top priority.
Using a coffee scrub,
Instructions for use,
1. කඩවල් වල අවුරුදු ගණන් හුළං වැදි වැදිතියෙන කෝපි කුඩු වෙනුවට. මාතලේ ගොවි මහතුන්ගෙන් ඇනවුම් කරලා අපිම මේ කෝපි බීජ ගෙන්න ගන්නේ.
ඉතින් ඒ කෝපි බීජ වලින් අපි හදන කෝපි කුඩු වල නැවුම් බව ඔබට අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.
2. මේ කෝපි ස්ක්‍රබ් ම්ශ්‍රණය හදන්න අපි යොදා ගන්නේ සියයට සීයක් වර්ජින් කොකනට් ඔයිල්. මේ හේතුව නිසාවෙන්ම ඔයාලගේ සමට ලැබෙන මෝස්තරයිසස් සත්කාරය ඉතා ඉහළයි.
3. දන්නවද මේ මැරුණු සම ඉවත් කිරීමේ ක්‍රියාවලියේදී ඔයාගේ සම මතුපිට පුංචි සීරීම් තුවාල සිද්ධ වෙනවා. පොඩ්ඩක් හෝව්… බය වුනා නේද. බයවෙන්න එපා.
ඒ තුවාල හොයන්න නම් අන්වීක්ෂයක් ගේන්න වෙනවා, ඒව ඒ තරම් පුංචියි. ඒත් ඒ පුංචිම දේවල් උනත් අපි අතාරින්නේ නැහැ.
ඒ නිසයි ඒ පුංචිම පුංචි තුවාල පවා සීඝ්‍රයෙන් සුවපත් කරන්න පුළුවන් කැලෙන්ඩුලා සාරය (calendula extract) අපි මෙම නිෂ්පාදනයට ඇතුළත් කරලා තියෙන්නේ. නෙරන්ජනසීක්‍රට් අපිට ඔබේ යහපත් සෞඛ්‍යය ඒ තරම්ම වැදගත්.
වෙළඳපොලේ තියෙන අනිත් කෝපි ස්ක්‍රබ් වලින් නෙරන්ජනසීක්‍රට් අපි වෙනස් වෙන්නේ මෙන්න මේ සුවිශේෂී කරුණු නිසයි
Coffee scrub භාවිතයෙන් ඔබට ,
භාවිතයට උපදෙස් ,
Neranjana secrete is a company that gives you the best herbal products that address skincare and hair issues. We are using herbs and spices for you to bring the best organic product that proves to be harmless.
Contact Us
Shop Now
Reviews
There are no reviews yet.
Only logged in customers who have purchased this product may leave a review.