...
  • +94 77 55 77 027

Golden Drop 100G

නිදන්ගත කොන්දේ වේදනාව ,දණහිසේ වේදනාව ,උදෑසන පාද වේදනාව ,ආතරයිටිස්  කාටිලේජ දුර්වලතා වැනී රෝග වලට දේශීය අමුද්‍රව්‍ය භාවිතා කරමින් “Neranjana Secret Golden Drop

“Neranjana Secret Golden Drop” is used for diseases such as pain, knee pain,
morning leg pain, arthritis, and cartilage weakness using local ingredients.

 

රු2,100.00

3 X Rs. 700.00 with mintpay_info_icon_woocommerce

or 3 X රු700.00 with Koko

Buy Now
WhatsApp Icon Chat on WhatsApp
  • Delivery: in 4-5 Working Days
  • Delivery Cut of Time: 6 PM
  • Payment Option COD | ONLINE

Return & Refund Policy

Returns

Neranjana Secret will accept exchanges and returns of unopened non-used items within 7 days of the date of purchase with valid documents. 

Returns in store FREE

Your return will usually be processed within a week to a week and a half. We’ll send you a Return Notification email to notify you once the return has been completed. Please allow 1-3 business days for refunds to be received to the original form of payment once the return has been processed.

Share this product

Check these Products Also

Cinnamon Herbal Tea 200G

රු3,200.00

3 X Rs. 1,066.67 with mintpay_info_icon_woocommerce

or 3 X රු1,066.67 with Koko

Honey Garlic

Honey Garlic 275G

රු1,950.00

3 X Rs. 650.00 with mintpay_info_icon_woocommerce

or 3 X රු650.00 with Koko

Buy Green Garlic

Buy Green Garlic 275G

රු1,950.00

3 X Rs. 650.00 with mintpay_info_icon_woocommerce

or 3 X රු650.00 with Koko

Varicose Veins Prevent Herbal Cream 300G

රු3,600.00

3 X Rs. 1,200.00 with mintpay_info_icon_woocommerce

or 3 X රු1,200.00 with Koko

නහර ගැට ගැසීම යනු පාදවල ශිරා එකට එකතු වීම හෙවත් ශිරාවල ඇතිවන ඉදමීමයි. Varicose veins නැමැති මෙම රෝගය සහ අනෙකුත් රෝගී තත්වයන් අද සමාජය තුළ බහුලව පවතින්නේ ක්ෂණික ආහාරවලට හුරු වීම නිසයි.

 අද සමාජයේ බහුලව පවතින රෝගී තත්වයන් වන ,

නිදන්ගත කොන්දේ වේදනාව ,දණහිසේ වේදනාව ,උදෑසන පාද වේදනාව ,ආතරයිටිස්

 

Golden Drop

Golden Drop

කාටිලේජ දුර්වලතා වැනී රෝග වලට දේශීය අමුද්‍රව්‍ය භාවිතා කරමින් “Neranjana Secret Golden Drop” නමැති මෙම නිෂ්පාදනය පාරිභෝගිකයින් වෙනුවෙන් එළිදක්වන්නේ මෙම නිෂ්පාදනයෙන් නිශ්චිතGolden Drop සුවයක් අත් කරදෙන බැවිනි.

පුවක් මල් (Areca catechu – Flowers)
පුවක් කොළ (Areca catechu – Leaves)
එලඟි තෙල් (Clarified butter)
අක්කපාන (Kalanchoe pinnata) සහ තවත් රහසිගත අමුද්‍රව්‍ය යොදාගනිමින් මෙම නිෂ්පාදනය සාදා ඇත.

සන්ධි වේදනා සදහා පුවක් මල් සහ පුවක් කොළවලින් ලැබෙනුයේ අප්‍රමාණ දායකත්වයකි. පුවක් සමග එක් එක් තෛල වර්ග භාවිත කිරීමෙන් තාවකාලික ප්‍රතිපල ලබාගත හැකි වුවද නිසියාකාර මිශ්‍රණයකින් මෙම රෝග සුව කළ හැක.

පුවක් ගැන වැඩිදුර විස්තර:

එලඟි තෙල් යනු සෑම රෝගයකටම පාහේ භාවිතා වන ඉතාමත් වටිනා අමුද්‍රව්‍යයකි.ආයුර්වේදයට අනුව, ග්‍රිටම් සමඟ සම්බාහනය සංවේදී ඉන්ද්‍රියවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට මෙන්ම සමේ සෞඛ්‍යය වැඩි දියුණු කිරීමට සහ අස්ථි සන්ධිවල වේදනාව සුව කිරීමට උපකාරී වේ.

මාංශ පේශිවල විෂ එකතු වීම මිනිස් සිරුරේ සන්ධි වේදනාව සඳහා එක් හේතුවකි . ගිතෙල් ආහාර මගින් සෞඛ්‍ය පද්ධතිය තුළ CLA සහ බියුටේට් සපයන අතර, නිතිපතා මලපහ කිරීම මගින් ශරීරයෙන් විෂ ඉවත් කර නිරෝගී බඩවැලක් පවත්වාගෙන යයි.

එලඟි තෙල් ගැන වැඩිදුර විස්තර

අක්කපානවල පවතින ගුණයෙන් සන්ධි වේදනා බොහෝ සුව වන අතරම එම අක්කපාන කොළ උණුකර අදාළ ස්ථානයේ තබාගැනීමෙන් සුවය අත්විදිය හැක. මෙම අක්කපාන එක් කොට සාදා ඇති තෛලය සංශුද්ධ කොළ මෙන්ම රාත්‍රී නින්දේදී ප්‍රතිපල ලබාදෙයි. උරාගැනීමේ හැකියාව අධික වීම ද මෙම කොළවල ඇති එක්තරා ගුණයකි.

අක්කපාන ගැන වැඩිදුර විස්තර:

මෙම නිශ්පාදන භාවිතා කරන ආකාරය.

මෙම නිෂ්පාදන සහ තවත් වටිනා නිෂ්පාදන එකතු කරමින් සාදා ඇති මෙම නිෂ්පාදනය භාවිත කිරීමට පෙර ඔබේ පාද ඇල්මැරුණු වතුරෙන් සෝදා වියළා ගන්න.”Neranjana Secret golden drop oil ” බෝතලය සොදින් සොලවාගෙන හැන්දකට තෙල් ස්වල්පයක් ගෙන තරමක් රත් කරන්න. ඉන්පසු බලපෑම් ලක් වූ ප්‍රදේශයට රත් වූ තෙල් ආලේප කරන්න. මෘදු ලෙස සම්බාහනය කර වෙළුම් පටියක් සමග ඔතා පැය 12ක් පමණ තබන්න. නිදා සිටියදී ඔබේ පාද ශරීරයට ඉහළින් තබා ගන්න. සති හයත් අටත් අතර කාලයක් මෙම ප්‍රතිකාරය දිගටම භාවිත කරන්න. එම කාලය තුළ සීතල වතුරෙන් ඔබේ පාද තෙත් නොකරන්න.

මෙම ප්‍රතිකාරය අතරතුර ස්නානය සදහා ඇල්මැරුණු ජලය භාවිතා කිරීම වඩාත් සුදුසු වේ.

Chronic back pain
Knee pain
Morning leg pain
Arthritis
Cartilage weakness

These are the most common diseases in today’s society. Varicose veins are pooling or swelling of veins in the legs. This disease, known as varicose veins, and other medical conditions are common in today’s society because they are accustomed to fast food.

This product called “Neranjana Secret Golden Drop” is launched for customers because this product offers a specific treatment.

Cardamom catechu – flower
Areca leaves (Areca catechu – Leaves)
Gee Oil
Kalanchoe (Kalanchoe pinnata)

these ingredients and other secret ingredients are used for making this product.

Cardamom flowers and cardamom leaves are great for joint pain. Although the use of each oil with betel nut can give temporary results, these diseases can be cured with a proper mixture.

More about Puwak:
    Golden Drop

 

 

 

 

Gee oil is a very valuable substance used in almost every disease.

According to Ayurveda, massaging with gritam helps in increasing the efficiency of the sensory organs as well as improving the health of the skin and curing pain in the bone joints.

One of the causes of joint pain in the human body is the accumulation of toxins in the muscles. Ghee foods provide CLA and butyrate in the health system, and regular bowel movements help flush out toxins from the body and maintain a healthy gut.

Golden Drop

More information on Gee oil:

 

 

The properties of akkapana can cure joint pain, and you can experience healing by dissolving akkapana leaves and keeping them on the spot. The oil made from these akkapana gives the results of night sleep as well as clean sheets. High absorbency is also a characteristic of these sheets.

Golden Drop

More about Akkapana:

Wash and dry your feet with lukewarm water before using this product made from these and other precious ingredients.

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

You May Also Like This...