Buy More than LKR 10000 - 5% discount from bill
We Deliver All Over Sri Lanka
දේශීය අභිමානය ලොව වටා රැගෙන යමින් ස්භාවික දෑ නිතරම අගයන නෙරංජනා සික්‍රට් නිෂ්පාදනයන් පෙළේ තවත් සුවිශේෂී ජයග්‍රහී පියවරක් පසු කරමින් අපගේ ආදරණීය පාරිභෝගික භවතුන්ට විශේෂයෙන්ම හදුන්වාදෙන flax seed paste ගෙන එන්නෙ ඉමහත් සතුටිනි.
65 in stock
Neranjana Secret will accept exchanges and returns of unopened non-used items within 7 days of the date of purchase with valid documents.
Your return will usually be processed within a week to a week and a half. We’ll send you a Return Notification email to notify you once the return has been completed. Please allow 1-3 business days for refunds to be received to the original form of payment once the return has been processed.
Share this product
A best normal blood pressure choice and arthritis cure from flax seed
Taking the local pride around the world, Neranjana Secret takes another significant step forward in the line of natural products that are always appreciated and brings the flax seed paste, which is specially introduced to our dear customers, with great pleasure.
This product is made from a combination of hemp seeds, pumpkin seeds, honey, sesame seeds, raisins and other ingredients and is a great remedy for joint pain and tingling in the hands and feet.
It also has a unique ability to grow cartilage that lies between your bones, which builds cartilage between the bones and relieves the pain caused by compression between the bones, giving you an energetic body.
The quality of hemp seeds reduces the risk of cancer and lowers blood pressure. It reduces the risk of heart disease and facilitates the digestive process.
The omega 3 and omega 6 antioxidants and fibre in pumpkin seeds are very good for your heart and liver, as well as lowering blood cholesterol levels and reducing the risk of heart disease.
Using Flax Seed Paste,
Instructions for use,
Use a teaspoon in the morning for up to three months.
දේශීය අභිමානය ලොව වටා රැගෙන යමින් ස්භාවික දෑ නිතරම අගයන නෙරංජනා සික්‍රට් නිෂ්පාදනයන් පෙළේ තවත් සුවිශේෂී ජයග්‍රහී පියවරක් පසු කරමින් අපගේ ආදරණීය පාරිභෝගික භවතුන්ට විශේෂයෙන්ම හදුන්වාදෙන flax seed paste ගෙන එන්නෙ ඉමහත් සතුටිනි.
හන ඇට වට්ටක්කා ඇට මී පැණී තල ඇට වියළි මිදි සහ තවත් අමුද්‍රව්‍ය සංකලනයකින් සකසන මෙම නිශ්පාදනය සන්දි වෙදනාවට ,අත් කකුල් හිරි වැටීම් වලට කදිම විසදුමකි.
තවද ඔබගේ අස්ථින් අතර ශය වෙමින් පවතින කාටිලේජ වර්ධනය කිරීම සඳහා මෙහි ඇත්තේ ඉතා සුවිශේෂී හැකියාවකි , මෙමගින් අස්ථි අතර කාටිලේජ වර්ධනය කර අස්ථීන් අතර ඇතිවන තෙරපීමෙන් ඇතිවන වේදනාවන් සමනය කර ශක්ති සම්සම්පන්න සිරුරක් ඔබට උදා කර දෙනු ඇත.
හන ඇට වල ගුණාත්මක භාවයෙන් පිළිකා සෑදීමේ අවධානම අඩු කර රුධිර පීඩනය අවම කරයි.හෘද රෝග අවදානම අඩු කර ආහාර ජීර්ණ ක්‍රියාවලි පහසු කරවයි.
මෙහි අඩංගු වට්ටක්කා ඇටවල ඇති Omega 3 සහ Omega 6 යන ප්‍රතිඔක්සිකාරක සහ තන්තු ඔබේ හෘදයට සහ අක්මාවට ඉතාමත් ගුණදායක වේ.එමෙන්ම රුධිරයේ කොලොස්ටරෝල් මට්ටම අඩු කර හෘද රෝග ඇතිවීමේ අවදානම අඩු කිරිමට ප්‍රත්‍යක්ෂ වේ.
Flax seed paste භාවිතයෙන් ඔබට,
භාවිතයට උපදෙස් ,
උදෑසන හිස්බඩ තේ හැන්දක ප්‍රමාණයක් මාස තුනක් දක්වා භාවිතයට එක් කරගන්න.
Neranjana secrete is a company that gives you the best herbal products that address skincare and hair issues. We are using herbs and spices for you to bring the best organic product that proves to be harmless.
Contact Us
Shop Now
Reviews
There are no reviews yet.
Only logged in customers who have purchased this product may leave a review.