+94 77 55 77 027

info@neranjanasecret.com

Buy More than LKR 10000 - 5% discount from bill

Handmade Herbs

Coffee Scrub with Himalayan Pink Salt

The Best Body Polishing Treatment
Buy Now

UBTAN Golden Face Mask

The Choice Of Brides
Buy Now

Herbs

Ubtan Golden Face Mask

The Choice Of Brides

උබ්ටන් ෆේස් පැක්. දැන් ඒ සම්ප්‍රදායික රහස් සමඟම ඔබටත් අත් විදින්න පුළුවන්

මම බොලිවුඩ්යට එන කාලේම හරිම අඳුරැ පාටක් මගේ සමේ තිබුනේ. ඒ ගැන වද නොවුණා නෙමෙයි. ඒත් කිසිම දවසක එන්නත් සත්කාරයට යන්න මගේ ලොකු අකමැත්තක් තිබුණා. අන්තිමට මම පැහැපත් නිළියක් වුණා. ඒ උබ්ටන් පැක් එක නිසා…! ඒ ගැන කියන්න අද මට වචන නෑ. කියන්න මම පැකිළෙන්නෙත් නෑ. මම පැහැපත් වුනේ උබ්ටන් පැක් එකට පින්සිදුවන්නයි…ඒක මාව පුදුමාකාර විදිහට පැහැපත් කළා…ඔබට මම බොලිවුඩ්වලට ආපු මුල් දවස්වල මගේ සමේ පාට බලන්න පුළුවන්. සල්මන් එක්ක ‘මුජ්සේ ෂාදි කරෝගී’ රඟපාද්දී සල්මනුයි මමයි සුදුයි කඵැයි…ඇත්ත කතාව ඒකයි..මාව පැහැපත් කළ රහස උබ්ටන් පැක් එකයි

Priyanka Chopra

Hair Oil Collection